Ithin Ma
Yuki Navaratne · 4:04
හෙලනා සුසුමක් ගෙවනා මොහොතක් ඔබ හා
සිතනා තරමක් සිතුවේ ඔබ ගැන මා හා
ඉතින් මා, ලං වුනා සිතින් පවා
Search by song, artist or a line you remember.
Yuki Navaratne · 4:04
හෙලනා සුසුමක් ගෙවනා මොහොතක් ඔබ හා
සිතනා තරමක් සිතුවේ ඔබ ගැන මා හා
ඉතින් මා, ලං වුනා සිතින් පවා
Amal Perera
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
Nalin Jayawardena
ආදරය බෙදෙනා පැයේ
සිය සිය ගනන් සිත් මල් පිපේ
සුවඳින් දහක් බඹරුන් දැපේ
Nicola Fernando
මට වඩා කලින් ජීවිතයෙන් ඔයා
මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා
වේදනා වැඩි මං ආදරේ නිසා.......
Drawlinks
ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු.....
කෙල්ලෝ ගැන ලිවුවා අපි ආදරේ ගැන ලිවුවා
රැප් කරලත් කිවුව කෙල්ලෝ දම්මවලත් කිවුවා
Janindu Miyusara Bandara
ළතවෙන්නේ නම් අපි මේ තරමට කඳුලු හෙලන්නේ නෑ
සංසාරේ නුඹ ගැන හිතුවත් මට නුඹ යලි හිමි වෙන්නෑ
පරසතු කුසුමක් වුණු බව ඔය හිත මගෙ හිත පිළිගන්නෑ
Milton Mallawarachchi
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා//
මන්දර පව්වේ හිම පියසේ
Amaradewa W D, Sanath Nandasiri
නමස්කාර වේවා
අහස උසට නැගි සවනක් ඝණරැස්
කේතු මාලාවෝ
Big Harsha, Dumiya
ජම්බෝලේ වගේ කෙල්ල මගේ.....//)
ෆෝන් එකේ එකසිය ගානට මැසේජ්
කොච්චර තිබ්බත් මදි මට පැකේජ්
StageLight&Magic Inc. · 4:09
ණය පිට ණය අරගෙන අපෙ රට දනගස්සලා
ගත්තු ණයෙන් හොඳ ගානක් පොලිටික්කා උස්සලා
රස්සා දෙනවා කියලා රාජ්ය සේවය වැඩි කරලා
Centigradz · 3:47
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...
(අා තදෙකිත තකිත තාත ඝණ සුසිරා)
(තනෙ තනෙන තනම් දා තනෙනෙන තානා)
Drill Team Westnahira · 4:21
මොන ජුලි වුනත් තේරුම් ගනින් ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේඬියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
Drill Team Westnahira; Minol Witharana; Manasick · 4:22
මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
Drill Team
මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
Drill Team Westnahira, Manasick, & Charitha Attalage · 5:16
මොන ජුලි වුනත් තේරුම් ගනින් ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේඬියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
Drill Team Westnahira · 5:16
මොන ජුලි වුනත් තේරුම් ගනින් ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේඬියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
Dilshan Weerasinghe, Nadeesha Randi, Nushan Fernando
මිතුදහමක රඳවාගෙන එනවා
යුග ගණනක් රැව් දෙයි ඒ පණිවිඩේ
හිත යායක මුසුවීගෙන එනවා
Indika Ruwan(Roony)
මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා
Damith Asanka
ජිවිතේ මහ පුදුම හමුවීමක්....
ගඟ ගැලූ මුත් කඳු මැදින්
හිමි කාරයා වෙරලක ඉඳන්
Chamara Weerasinghe
තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගණන් මග බලාන ඉද්දී
නුඹට සැපක්දෝ මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී
Uditha Anupama Alwis
සිනාසෙමු අපි සිනාසෙමු..අපි අපේ වෙලා..
මල් පිපෙන හිමිදිරියේ..තරු විසුළු ඝන අදුරේ
වැසි වැටෙන රුදු සීතේ..හිදිමු අපි අපේ වී...
Jothipala H R
ජීවිතේ තරුණ කාලේ... /
රෑ ගනදුරේ දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ බලමින් ලොව රසේ
Keerthi Pasquel
ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා
වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා
පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා
Priyanath Rathnayaka
අඩක් ගෙවූ ජීවිතය මඳක් නැවතී බලමි
හෙටක් ගැන හිතන්නට කාලයක් යලි ඒද
මිහිරි හුදු වසන්තය සිනාසෙයි දෑස් ළඟ
Charitha Priyadharshani Peiris
ලොවට සුවඳ බෙදා දෙන්න
ගඟ දියවැල් පහළ ඇදී
ලොවට සිසිල සදා ලන්න
Yuki Navaratne · 3:05
උඹව දාලා මම දුර ආවා
එන්න වෙන්නෑ සති ගානක් වැඩ ගොඩ ගැහිලා
කන්න බොන්න බේබි හරියට
Yuki Navaratne · 3:05
උඹව දාලා මම දුර ආවා
එන්න වෙන්නෑ සති ගානක් වැඩ ගොඩ ගැහිලා
කන්න බොන්න බේබි හරියට
Costa · 3:08
කණ්නාඩියක් ඉස්සරහට පලයන් උබ දිහා
බලපන් උබට උබ ගැන සතුටුද කියලා හොදට හිතපන්
අනුන් අදාල නෑ
Thilina Fernando
නැන්දම්මා ඇත ගේ මැද සාලේ ටී.වී බල බලා
මාමණ්ඩි ගැන ගාණක් නෑ පෙරහැරකට කොටු වෙලා
මට නිදහසේ ඉන්න.......
Tharindu Damsara · 3:18
සැකක් නෑ එය ඇත්තයි
වඳ බැහැපු මං කොහොඹ ගානයි
කදුරු වාගේ තිත්තයි