Joey (Lyric Video) (Audio from video)
Yuki Navaratne · Joey (Lyric Video) (Audio from video) · 3:05
උඹව දාලා මම දුර ආවා එන්න වෙන්නෑ සති ගානක් වැඩ ගොඩ ගැහිලා කන්න බොන්න බේබි හරියට යන්නේ එන්නෙ පාර පැත්තේ බලාගෙන තනියෙන් හිතපු වාර ගාන මැරුණු වාර ගාන වැදුනු පාර මාර හිටපු කාරනාව උඹව දාල ආව කරුමේ හරි පුදුමයි මම වැටුනෙ එකම තැනින් අඩන්න හිතුනා කෑගහලා මම මැරුණේ එතැන කෙලින් දුවන්න හිතුනා ඔහේ හැරිලා මම වැටුනෙ එකම තැනින් අඩන්න හිතුනා කෑගහලා මම මැරුණේ එතැන කෙලින් දුවන්න හිතුනා ඔහේ හැරිලා උඹව ආදරේට හැදුවේ මාළිගාවක් දෙන්න හැකියාවක් නැති අතරේ කන දෙන්න මට මිතුරෙක් හිනාවෙලා උඩ පැනගත් ගමන් වතුරේ කෝ Joey බෝයි පැන්න ගමන් හැපුවේ අල්ල ගත්තොත් අත ඉතින් අතාරින්නෑ ලේසියෙන් කොල්ල swag බෝයි සෙල්ලමට තනියෙන් ඕනෙ ගේමක් පෙන්නන්න නම් බෑ එක කිටියෙක් උඹව දෙන්නෙ නෑ මම කාටවත්ම මාව දකින්නැතුව සාංකාව නේද තාම ඈත් යන්න ගියේ අපි දෙන්න තනියෙන් දාලා කමක් නෑ කොල්ලො ඉමු අපි දෙන්නා මාල දාලා වරදින්නෑ පරදින්නෑ බලාගෙන යමු මේක වේදනාවක් අපි දෙන්න ඉවසමු නරුම ලෝකේ කරුමෙ මාව ඈත් කලා රෑ වෙලා එනකල් survive වෙයන් මම වෙනුවෙන් මම වැටුනෙ එකම තැනින් අඩන්න හිතුනා කෑගහලා මම මැරුණේ එතැන කෙලින් දුවන්න හිතුනා ඔහේ හැරිලා මම වැටුනෙ එකම තැනින් අඩන්න හිතුනා කෑගහලා මම මැරුණේ එතැන කෙලින් දුවන්න හිතුනා ඔහේ හැරිලා හිතපු වාර ගාන මැරුණු වාර ගාන වැදුනු පාර මාර හිටපු කාරනාව උඹව දාල ආව කරුමේ හරි පුදුමයි හිතපු වාර ගාන මැරුණු වාර ගාන වැදුනු පාර මාර හිටපු කාරනාව උඹව දාල ආව කරුමේ හරි පුදුමයි
