Thotupola

Iwuru Thala

Milton Mallawarachchi

ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා// මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ // සුව නොලබා ගියෙදෝ කෙසේ ඉවුරු තලා .../ කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා // සිටියෙම් මා ඔබ එන තුරා ඉවුරු තලා.....//

Iwuru Thala lyrics · Milton Mallawarachchi