Thotupola

Ithin Ma

Yuki Navaratne · Rasthafari · 4:04

ඉතින් මා, පතමී ඔබෙ ආදරේ සිතින් මා, පතමී ඔබෙ ආදරේ හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම් හැම ආත්මයක මා ඔබව සොයා එන්නම් හැම ආත්මයෙක මා ඔබව සොයා එන්නම් හෙලනා සුසුමක් ගෙවනා මොහොතක් ඔබ හා සිතනා තරමක් සිතුවේ ඔබ ගැන මා හා ඉතින් මා, ලං වුනා සිතින් පවා කියන් මා, රිදෙව්වා ද ඔබ සදා ඔබෙන් මා, සැනසුන එක මොහොතක් පාසා ඉතින් මා, පතමී ඔබෙ ආදරේ සිතින් මා, පතමී ඔබෙ ආදරේ හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම් හැම ආත්මයක මා ඔබව සොයා එන්නම් හැම ආත්මයෙක මා ඔබව සොයා ඒ නම් වැටෙනා කඳුලක් රිදෙනා සුසුමක් පාසා ඔබ හා තව කල් ඉන්නට හිතයමු කීවා ඉතින් මා, ඉගි කලා නෙතින් පවා සිතින් මා, බලන් උන්නා ඔබ දිහා එයි කියා, ඔබ මා හා එක් වෙලා ඉතින් මා, පතමී ඔබෙ ආදරේ සිතින් මා, පතමී ඔබෙ ආදරේ හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම් හැම ආත්මයක මා ඔබව සොයා එන්නම් හැම ආත්මයෙක මා ඔබව සොයා ඒ නම්

Ithin Ma lyrics · Yuki Navaratne