Veena
Miran Archana
රතු ලේ පැතුවේ නෑ ළඳේ...
මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ මල්පෙති නෑ තැලුණූ
Search by song, artist or a line you remember.
Miran Archana
රතු ලේ පැතුවේ නෑ ළඳේ...
මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ මල්පෙති නෑ තැලුණූ
Yuki Navaratne · 3:38
රතු ලේ පැතුවේ නෑ ළඳේ!
මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ, මල්පෙති නෑ තැලුණූ
W. D. Amaradeva · 3:23
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
Amaradewa W D
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
Amitha Wadisinghe, Tuder Jayashantha
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් ...//
The Gypsies · 3:44
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
තේක්ක බුරුත නැදුන් කලුවර ලෑලී
ගෙනල්ලා සැදු බඩු කාගෙත් මනලෝලී
Chathura Perera
කඩතුරා ඇරන් බලනු නෙත් පිහලා
අද කලු සුද්දෝ රටේ වැහි වැහැලා
ධර්මපාල තුමන් කියු ලෙසින් උඹලා
W.D. Amaradeva · 2:41
කටරොලු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කඩු බැල්මෙන් බලුවා
Amaradewa W D
කටරොලු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා....
Bathiya n Santhush, Umaria Sinhawansa
අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා //
පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
W D Ariyasinghe, Rashmi Sangeetha
සුසුදු ආදරේ....
(දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ...//)
පතා ඉන්නෙමි සඳවත නුඹගෙ ආදරේ… නුඹට ආදරේ
Ravi Jay, Shenick, & iClown · 2:45
නුඹට වැරදි වෙන්න පුලුවන්
මේ කලු සුදු මැද අන්තරේ
අපි කැරකෙන්නෙ වගේ යිංග් යැංග්
Ravi Jay · 2:45
නුඹට වැරදි වෙන්න පුලුවන්
මේ කලු සුදු මැද අන්තරේ
අපි කැරකෙන්නෙ වගේ යිංග් යැංග්
Chinthy · 3:00
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා
සොකරි නටන තාලේ දකපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා...
Chinthy Fernando
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුන්දර බඹරා......//)
සොකරි නටන තාලේට දක්කපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා...
BigDoggy feat. Pridy, VIMA, Tikx kooda, Yachi, Thira, Quicka, Loose & Uzi Senadeera · 7:15
කුඩ්ඩා පිලිගනින් කොල්ලන්ව රනින් මල් මාලා දාලා
දිලිසෙයි මන්ගෝ උඹේ රූ සපුව කලුවන්
මාරයා කොච්චර ආවද කිව්වොත් ඌටත් දැන් Free Style පුලුවන්
BigDoggy/Pridy/VIMA/Tikx kooda/Yachi/Thira/Quicka/Loose/Uzi Senadeera · 7:15
කුඩ්ඩා පිලිගනින් කොල්ලන්ව රනින් මල් මාලා දාලා
දිලිසෙයි මන්ගෝ උඹේ රූ සපුව කලුවන්
මාරයා කොච්චර ආවද කිව්වොත් ඌටත් දැන් Free Style පුලුවන්
Indrani Perera
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි...//
Iman perera
කිරි සිහිනෙක මා රදවා කොහිදෝ ඇඳුනේ
නීල කැළුම් ගලා හැලෙන ඉදුනිල් මිණි දෑස වසා
මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ
Shihan Mihiranga
හොරකම් කලා හිමිකම ඔයා..
වැහි හලා කළු වලා අහසින් ගියා
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
Shehan Fernando
සඳ නොමැති දා නිසල රැය යාමේ
කිමද කළුවර වෙලා මගේ ලෝකේ
සතුට උතුරන් පාලු වී වාගේ
Smokio, K Mac
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
සුදු කොඩි කළු අහසේ
ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
Sachintha Sanjeewa
කියන්නට තිබුනා දිවුරලා මට සත්තකින්
මුළු හිතින් කල ආදරේ ඔබ ඇයි කළුවර කලේ
අහසක් තරම් ආදරේලු මට දොස් පවරලා
Chamara Ranawaka
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර වුණා)...//
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
Ginger, Roshan Pilipitiya
ලයි ලයි ලලයි ලලයි ලලයි ලිලයි......
(කළුවර අහසට ඔබ සඳ වාගේ පායාලා
කරදර ඉවරයි මගේ ඉන්නම්කෝ ළං වීලා.......//)
Anjalin Gunathilaka, Jothipala H R
විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
Karunarathna Divulgane
ඉන්නවා නම් හිත නිවෙයි
කළුවර රැයේ සිබ සිහිනයක් වි
ඉන්නවා නම් හිත නිවෙයි
Stage Drama Songs
අනේ නපුරු ස්වප්නයක්
කළුවන් වූ මිනිසෙක්
අඳිමින් කසාවතක්...//
Iraj · 3:27
දිනෙක පිපෙන හැම මලම රතුපාට වේවි
දකින හැම දිනම කලුපාට වේවි
උනන උනු කදුලු නොවැටී තියේවි
Prihan,Natasha feat. Natasha · 3:55
තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා.
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා.
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා.