Wakkada Langa
W.D. Amaradeva · Swarna Wimanaya · 2:41
වක්කඩ ලග දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසෙ වළාකුලින් විදුලිය කෙටුවා කිවුවට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කඩු බැල්මෙන් බලුවා ගල මතුපිට මල පිපෙන්න...// මල වට බඹරිදු නටන්න...// වැහි වැහැලා ගග පිරෙන්න...// ගග උතුරා හිත පිරෙන්න...// ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිදු නටන්න වැහි වැහැලා ගග පිරෙන්න ගග උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කළු හිනාවෙයන්. ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කළු හිනාවෙයන්. වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන්... වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන්... හිනාවෙයන් කළු හිනාවෙයන්...///////
