Thotupola

Wen Wela

Sachintha Sanjeewa

වෙන් වෙලා ගිය ඔයාගේ උරුම මතකේ තියා මග බලන් ඉන්නවා මා තව හුඟක් ආදරෙන් පෙම් කලේ නැති නම් එක සිතින් ඔබ සදා කියන්නට තිබුනා දිවුරලා මට සත්තකින් මුළු හිතින් කල ආදරේ ඔබ ඇයි කළුවර කලේ අහසක් තරම් ආදරේලු මට දොස් පවරලා (මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...//) හිතුවක්කාර හිත කී කතා අහලා ඔයා මේ හිත සැක කලේ වැරදි තීරන අරන් ඉවසලා හිටියෙ මං ආදරේ ඔබ නිසයි තවමත් තියෙනවා සෙනෙහෙ ඔබ සුන් කෙරූ (මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...//) හිතුමතේ රණ්ඩු වීලා රිදවලා හිත මගේ මට විතරක් දොස් පවරා ඔබ නිදොස් උනා වැටහුනොත් මතු දිනේ ඔබේ හිත කියයි මේ ආදරය තරම් හදවතින්ම මා කෙරූ වෙන් වෙලා ගිය ඔයාගේ...... (මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...//)

Wen Wela lyrics · Sachintha Sanjeewa