Thotupola

Veena (feat. Miran Archana)

Yuki Navaratne · Veena · 3:38

මී මතේ දකිනා හීනයක් නූන රෑ සඳේ සයනේ මවා පෙළුවාද වීණා සඟවා ඒ ස්වර සේ මා මියැදේ දෙතොලේ වෙළුණේ ආදරේ තුරුළේ වැයුනේ ඒ ස්වරේ උරගා බැලුවේ ආදරේ නුඹගේ රතු ලේ පැතුවේ නෑ ළඳේ! මා තනියම රෑ කලුවර නෑ මා අභියස නෑ, මල්පෙති නෑ තැලුණූ පෙළුවාද වීණා සඟවා ඒ ස්වර සේ මා මියැදේ දෙතොලේ වෙළුණේ ආදරේ තුරුළේ වැයුනේ ඒ ස්වරේ උරගා බැලුවේ ආදරේ නුඹගේ රතු ලේ පැතුවේ නෑ ළඳේ!

Veena (feat. Miran Archana) lyrics · Yuki Navaratne