Windimi Dhandhuwam
විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාවේ සොඳුරු සැමරුම් විඳිමි දඬුවම් ගලා ගිය ගඟ දිය සිහිල ලැබ සිතක දාහය නිවාලයි සිඳී ගිය ගඟ ළවැලි ගිනි ගෙන සිතක සෙනෙහස දවාලයි සොඳුරුම අතීතය සිහිනයක් වී සිතක සෙනෙහස දවාලයි පලා ගිය කෙවිලිය ගැයූ ගී තාම ඉහ ඉද්දර ඇසෙයි අනේ යන තුරු නොවේ සැනසිලි ඉන්නවා නම් හිත නිවෙයි කළුවර රැයේ සිබ සිහිනයක් වි ඉන්නවා නම් හිත නිවෙයි
