225 (feat. Chamath Sangeeth & Tharaka Dilhan)
Kaizer Kaiz · 3:14
මනුස්සකම පිලිකන්නක
අම්මලා අඬනවා මිනී කන්දක් යට
තාමත් රස්නෙයි පිච්චුන රට
Search by song, artist or a line you remember.
Kaizer Kaiz · 3:14
මනුස්සකම පිලිකන්නක
අම්මලා අඬනවා මිනී කන්දක් යට
තාමත් රස්නෙයි පිච්චුන රට
Iraj, Kaizer Kaiz
සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා අඳුරේ හීන දකිනා
Iraj, Kaizer Kaiz
පේනා හීනේ ගානේ
මාගේ දෑසේ ආලේ වෑහුනා
නොනිදා රෑ දිවා පවා ආලේ ලීලේ පෑවේ
Kaizer Kaiz · 3:37
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
Iraj, Kaizer Kaiz, Genevieve Jansz
(රවටා නෑ මා අපේ කතන්දරේ
කඳුලින් ලියැවූ අපේ කතන්දරේ......//)
ආදරේ යනු දුකට තව නමක්
Ashanthi, Kaizer Kaiz
(මග රැකන් ඉන්නේ කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ ඇස් ගසයි සිතුසේ...//)
මනමාල මල් වැලම හිත පීදුවා
Kaizer Kaiz, Lil Neo
අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
Kaizer Kaiz · 3:15
මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
Dinesh Gamage/Yasas Medagedara/Kaizer Kaiz · 3:15
මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
Dinesh Gamage, Yasas Madagedara, Kaizer Kaiz · 3:15
මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
Upeka Nirmani, Sandeep Jayalath, Kaizer Kaiz, Vinod Alwis
මේ හීනේ පායාවී අඳුරු අහසට
තරුවක් වී බබලාවී නැහැනේ කළුවර
කඳුලක් නෑ සුසුමක් නෑ මගේ හීනෙට
Kaizer Kaiz, Lil Neo, Yuki Navarathne
වටින් පිටින් ඇනුම් පදත් අහලා
කෙල්ල නටයි ඇගේ බඳ නලවාලා
මහ රෑ සැණකෙළියක් අස්සේ සෙනඟ මැද්දේ
Dasun Madushan, Kaizer Kaiz
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
Iraj, Kaizer Kaiz, Romaine Willis, Clewz
නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා
Satheeshan · 3:05
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
Neo Navy; Kaizer Kaiz; ND · 3:55
යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
ඈ ඔබෙයි (I am your part time lover)
නුබ නැති රැ නිරන්තරේ
Neo Navy, ND, Kaizer Kaiz · 3:56
යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
ඈ ඔබෙයි (I am your part time lover)
නුබ නැති රැ නිරන්තරේ
Kaizer Kaiz · 3:23
තලා පෙලලා පොඩි කරලා
මාව වට්ටන්න හැදුවත් හරස් වෙලා
මම මගේ ගමන මගේ පාරෙමයි
Kaizer Kaiz, Lil Neo
තලා පෙලලා පොඩි කරලා
වට්ටන්න හැදුවත් හරස් වෙලා
මම මගේ ගමනේ මගේ පාරේමයි
Asanka Sahabandu feat. Kaizer Kaiz · 3:29
ආවා සොයා මගෙ සමනලියා
එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා
සැනෙකින් මා මග හැර කාටත් හොරා
Asanka Sahabandu, Kaizer Kaiz
(අවා සොයා මගෙ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැනෙකින් මා මග හැර කාටත් හොරා
Kaizer Kaiz
සීතල ගේනා රෑ අඳුරේ උණුසුම සොයනා
හදවත ගැහෙනා සේයාවන් නෙතු ලඟ මවනා
වාවනු බෑ මා හිත් අරණේ නැවතී ඉන්නා
Lil Neo Ft. Kaizer Kaiz · 4:26
ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න
වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න
Kaizer Kaiz, Lil Neo
ඔයා විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔයා අඩවන්න
වචන තුනයි ඕනෙ රණ්ඩුවෙන්න
IRAJ · 4:56
ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න
වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න
Iraj, Kaizer Kaiz
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
Kaizer Kaiz · 4:11
වැටියන් හීන මල් වරුසාවේ
එළියක් හොයනවා මම අන්ධකාරේ
දළදා සමිඳුගේ පිහිටේ
Iraj, Kaizer Kaiz, Killer Bee
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
ආයේ දිරියෙන් සුරත වඩනා
Big Harsha, Kaizer Kaiz
නංගී...
කවුද???
මම සුදූ මම
Kaizer Kaiz, Izzy
සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී