Thotupola

Samanaliya

Asanka Sahabandu, Kaizer Kaiz

(අවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා...//) ඔබ හිතුවත් හිත වැටුනේ නෑ කියා නෙත් මාවත් ගෙන ඔබ වෙතම ගියා නොදුටුව සේ සිටියත් අහකම බලා හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා අවා සොයා මගේ සමනලියා.... හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා පෙම් කෙරුවත් එක එල්ලේ ඔබට මා මා ගැන හැඟුමක් කෙල්ලේ ඔබට නෑ සුළඟක් සේ යනවද අහකට හමා දැලකින් වහලා අල්ලා ගන්නේ නෑ ඔබව මා දැලකින් වලකා නවතා ගන්නේ ඇයි ඔබව මා අවා සොයා මගේ සමනලියා.... හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා Rap සමනලී කියන්නෙම මමලු පලි නුඹේ අත්තටු කැපුවද ගියත් වලි හැමදාම මං වැරදි ඔයා හරි සිංහයෙක් ඉද්දි ඇයි පස්සෙන් යන්නේ නරි නුඹේ හිතේ මට ඉඩකුත් නෑ එත් දාල යන්න මට හිතකුත් නෑ ළඟින් හිටපු මට කවුරුත් නෑ ඒත් හිතේ කොනකවත් තරහක් නෑ සුන්දරි ඒත් හිත ගින්දරී හැඩ වෙන්න ගිහින් වුනා හැඩි ආදරේ නිසා මම වෙලා මැඩී පිස්සෙක් වුනානේ මම නින්ද නැති අවා සොයා මගේ සමනලියා.... හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හුරතල් කලා හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා

Samanaliya lyrics · Asanka Sahabandu, Kaizer Kaiz