Thotupola

Samanaliya

Asanka Sahabandu feat. Kaizer Kaiz · Samanaliya - EP · 3:29

ආවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැන්ගෙන්නට බැරි වෙයි මගෙන් සදා ආවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැන්ගෙන්නට බැරි වෙයි මගෙන් සදා ඔබ හිතුවත් හිත වැටුනෙ නෑ කියා නෙත් මාවත් ගෙන ඔබ වෙතම ගියා නොදුටුව සේ සිටියත් අහකම බලා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම උනුසුම් කලා ආවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැන්ගෙන්නට බැරි වෙයි මගෙන් සදා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම උනුසුම් කලා පෙම් කෙරුවත් එක එල්ලෙ ඔබට මා මා ගැන හැගුමක් කෙල්ලෙ ඔබට නෑ සුලගක් සේ යනවද අහකට හමා දැලකින් වහලා අල්ලා ගන්නේ නෑ ඔබව මා දැලකින් වලකා නවතා ගන්නේ ඇයි ඔබව මා ආවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැන්ගෙන්නට බැරි වෙයි මගෙන් සදා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම උනුසුම් කලා සමනලී කියන්නෙම මමලු පලී නුබේ අත්තටු කැපුවද ගියත් වලී හැමදාම මන් වැරදි ඔයා හරී සිංහයෙක් ඉද්දි ඇයි පස්සෙන් යන්නෙ නරී නුබෙ හිතේ මට ඉඩකුත් නෑ ඒත් දාල යන්න මට හිතකුත් නෑ ලගින් හිටපු මට කවුරුත් නෑ ඒත් හිතේ කොනක වත් තරහක් නෑ සුන්දරියේ හිත ගින්දරී හැඩ වෙන්න ගිහින් උනා හැඩී ආදරෙ නිසා මම වෙලා මැඩී පිස්සෙක් උනානෙ මම නින්ද නැතී ආවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැන්ගෙන්නට බැරි වෙයි මගෙන් සදා ආවා සොයා මගෙ සමනලියා එක බැල්මෙන් මා සිතගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැන්ගෙන්නට බැරි වෙයි මගෙන් සදා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම හොරකම් කලා හොරැහින් බලලා මගෙ මුලු ලෝකෙම හොරකම් කලා

Samanaliya lyrics · Asanka Sahabandu feat. Kaizer Kaiz