Duppath KiyaHarshana Pereraදුප්පත් කියා මා දැන දැන ඔයා මට ළංවෙලාඅරමුණු ඇතිකළා මගකට ඇවිත් මා නූගත් කියාමගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළා
Sanda MitiyawatheUpeka Nirmani, Harshana Pereraසඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණාසඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑමිතුදම් පෑ දොලෙන් තරු රෑනේ ගෙත්තම් තැබුණා