Thotupola

Duppath Kiya

Harshana Perera

දුප්පත් කියා මා දැන දැන ඔයා මට ළංවෙලා අරමුණු ඇතිකළා මගකට ඇවිත් මා නූගත් කියා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළා අහිතක් හිතේ නෑ හදවතේ ඇති වේදනා දන්නේ දෙනුවන් මගේ තනිවුණු වෙලේ දුක අද මගේ උඩ ඉන්න දෙවියොත් නෑ දැකලා ළඳේ...... කලට පමණක පෙමට හිරිහැර කෙරුවේ නෑ සත්තකින් මා ළඳේ දුකට ඔබ හැර සැපට ඔබ ළඟ ඉන්න මැව් හීන නෑ මා කෙරේ මග තොටක අප ගැහුණොතින් මුණ යන්නෙපා නාඳුනනවා වගේ තරහා නෑ ඔබ ගියත් මා හැර ඉන්න තැන ඉන්න සතුටින් ලොවේ...... අහිතක් හිතේ නෑ හදවතේ ඇති වේදනා දන්නේ දෙනුවන් මගේ තනිවුණු වෙලේ දුක අද මගේ උඩ ඉන්න දෙවියොත් නෑ දැකලා ළඳේ...... නොදැනගෙන නොව බැඳුනේ ඔබ මට දැනගෙනයි මාගේ වූ ජීවිතේ මගක මා ගැන මට මතක් කර වේදනා දුන්නේ ඇයි මේ ලෙසේ රැවටුණා බව දන්නවා මම කමට දුපත් හිත අද මගේ තරහා නෑ ඔබ ගියත් මා හැර ඉන්න තැන ඉන්න සතුටින් ලොවේ...... දුප්පත් කියා......

Duppath Kiya lyrics · Harshana Perera