Juice WRLD (Instrumental)Type Beat · 3:12ආදරෙන් හිත මත් කලා ඔබෙ රුව දුටු දින ඉදන් මම පෙම්කලාඔබෙ සිනහව සිහි කලා මනසින් ඔය සුදු දෙකොපුල රත් කලාඔබ හා හිතවත් වෙලා ඇස් වල තිබ්බ කඳුලැලි අද හිස් වෙලා