Juice WRLD (Instrumental)
Type Beat · Type Beat · 3:12
ආදරෙන් හිත මත් කලා ඔබෙ රුව දුටු දින ඉදන් මම පෙම්කලා ඔබෙ සිනහව සිහි කලා මනසින් ඔය සුදු දෙකොපුල රත් කලා ඔබ හා හිතවත් වෙලා ඇස් වල තිබ්බ කඳුලැලි අද හිස් වෙලා ආදරෙන් මුසපත් වෙලා අද මට නොදැනිම ඔබ මගෙ ලොව වෙලා
