Aluth Irak PayalaSinhala Hymn, Jeslin Fernandoඅලුත් ඉරක් පායලා අලුත් දිනක් උදා වෙලාකුරුළු ගීත සිසිල් සුළං රැළි අතරේ පාවෙලාහරි ලස්සන මෙවන් දිනක් සිත් සනසන මෙවන් දිනක්