Aluth Irak Payala
අලුත් ඉරක් පායලා අලුත් දිනක් උදා වෙලා කුරුළු ගීත සිසිල් සුළං රැළි අතරේ පාවෙලා හරි ලස්සන මෙවන් දිනක් සිත් සනසන මෙවන් දිනක් (ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ...//) (මෙදින මගේ වැඩ සියල්ල සතුටු සිනා කඳුලු දෙන්න...//) ඔබ හට භාරයි සමිඳේ ඔබ හට භාරයි අලුත් ඉරක් පායලා.... (රටට සෙතක් උදා වෙන්න ඒ වෙනුවෙන් වෙහෙස වන්න...//) උදවු දෙනු මැනේ සමිඳේ උදවු දෙනු මැනේ අලුත් ඉරක් පායලා....
