Wanapasa Male (feat. Devin Nimthaka)
Mihiran · Wanapasa Male · 3:26
සැඟවී වනේ පිපිලා උදේ අවිහිංසකම රහසක් කියා විඳි වේදනා දෙනෙතින් මුදා මගෙ ජීවිතේ අලුතෙන් ලියා හැඟුමන් පවා හිත කිති කවා සිටියා බලා නුඹෙ නෙත් දිහා පෙරුමන් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා දෑසින් ලියූ කවි පද පුරා බැඳි ආදරේ තේරුණා ඈතින් ඉඳන් සිහිනෙන් පවා නුඹෙ ලෝකයේ තනි වුණා හැඟුමන් පවා හිත කිති කවා සිටියා බලා නුඹෙ නෙත් දිහා පෙරුමන් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා නොගෙවී රැඳී කෝකිල සමේ නුඹ එනතුරා හිටියා බලා ඔය නිල් නුවන් මගෙමැයි කියා මට ඉඟි කළා නුඹෙ නෙත් පවා පෙරුමන් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා වනපස මලේ මම දන්නවා නුඹෙ ආදරේ කාටද කියා නුඹෙ ආදරේ කාටද කියා නුඹෙ ආදරේ කාටද කියා නුඹෙ ආදරේ
