Thotupola

Sanda Kumari Mage Manali

Chandana Liyanaarachchi · Sanda Kumari Mage Manali [Single] · 3:01

සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි මං කවුළුව හැර තබාවි ඇය සේළ පලස එළාවි පිනි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සඳ කුමාරි මගෙ මනාලි කළු වලාකුළක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි මට හෙඳටම දුක හිතේවි රැය එළි වෙනකන් හඬාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි

Sanda Kumari Mage Manali lyrics · Chandana Liyanaarachchi