Sanda Madala
Nirosha Virajini · Naadunana Sihine · 4:18
සඳ මඩල වී ගුවනේ දිලෙයි සඳ සිහිල වී හදවත රැඳෙයි දුර ඈත සිටියත් පාවී ... පාවී ...ආවොත් මද සුලඟ සේ ගත සිත නිවයි ඵල බරව සෙවණ සදනා තුඹු රුකකි නුඹ විසල් ඵල බරව සෙවණ සදනා තුඹු රුකකි නුඹ විසල් ඒ මියුරු ඵල රස විඳිනා පින නැතත් සිත තුටින් පිරීයයී සසර හමුවන පැතුම් හිත දරාගෙන හිඳිම් සසර හමුවන පැතුම් හිත දරාගෙන හිඳිම් අද අහිමි වෙන දේ යලිත් හෙට දෙපාමුල රැඳෙයි මේ නොවෙද ජීවිතේ හිත නිවන සිතිවිල්ල එයම වේ හිත නිවන සිතිවිල්ල එයම වේ
