Thotupola

Ma Sewu Angana

Mihiran · Ma Sewu Angana · 4:01

තහනම් ප්රේම ගීයක් දෙසවන් අතර මුමුණනා ලඳුනේ නුඹට ලං වී ඉන්න බැරි බව තේරුණා පෙම් දම් කෝම පිරුවත් පේන තෙක් මානයක හිමිවනා ලකුණක් නොමැත තිබුනේ ඉතින් පසෙකින් හිඳිමි මා තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුණා ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා රැක ගන්න තනිව මා හිත ගත් ඒ පොරොන්දු නැතුවත් මගේ ළඟින් නුඹ ඇත මට වලංගු එක් පසෙක වී හිඳන් මම කළ යම් දෙයක් වූ වේ නම් එයයි ප්රේමය නුඹ මට වැරැද්දු ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා නිදි නේන රෑ පුරා මා පාරවා ආලෙන් බැඳෙන්න දී තව කාරණා තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුණා ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා

Ma Sewu Angana lyrics · Mihiran