Lowen Adak Suwa Ninde
ලොවෙන් අඩක් සුව නින්දේ ඔබ පමණක් ලතැවිල්ලේ යශෝධරා... වුණාත් ළඳේ මම සිදුහත් කුලේ නොවේ..... (නිදිබර නෙත කඳුළු දොවා....//) එපා මා නෙත සතපවන්න මගේ දෙනෙතට දෙනෙත තියා ආදරයේ තරු ගනින්න...... ලොවෙන් අඩක්...... (සියුමැලි ඔය ඇඟිලි තුඩින්...//) එපා මා හිස පිරිමදින්න මධු බඳුනට පෙම් කළ මා ඔබේ පෙමින් මුදාලන්න..... ලොවෙන් අඩක්......
