Thotupola

Unmada Dethol

Ranidu Lankage

රූප සොබාවට මානෙන් උදම් වන ආලෙත් සරී මගෙ ප්‍ණෙත්රා සරී ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන නුවර ලඳුන් සිටියාද මෙවන් හංස විලේ පීනන්න ගොසින් මල් දුන්න අරන් නුඹ විද්ද සැනින් ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට නින්ද නොඑන්නේ මන්ද ඉතින් උන්මාද දෙතොල් සායම් සුවඳින් කම්මුල් තෙමන්නෙපා මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්නෙපා පිණි කඳුළු සලා බොරුවට හඬලා මගෙ හිත කඩන්නෙපා අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ ඉඩ කඩ සොයන්නෙපා...// Rap උන්මාද දෙතොල් සායම් සුවඳින්....// Rap

Unmada Dethol lyrics · Ranidu Lankage