Obe Kopule
(ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම් පාවී ඒ.. පාවී ඒ භවේ ආලෝකේ මට පෑව නෙත් කැලුම් පායා ඒ.. පායා ඒ...//) (මහා දුකකී පෙමින් පතනා පැතුම් ගංගා...//) සමාවක් නෑ ලොවේ වරදක් නැතත් හංගා (සැපේ උල්පත් දැවේ ප්‍රේමේ නමින් අවසානේ.. අවසානේ...//) ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම් පාවී ඒ.. පාවී ඒ (දැනේ පිටුපෑ ලෙසින් පරසුන් හැඟුම් සංකා...//) පිරේ ලතැවුල් ලයේ උරනා පෙරුම් රන්දා (පිරේ රස හසුන ඔබගෙන් මා ලැබූ අවසානේ.. අවසානේ...//) ඔබේ කොපුලේ අනාථ වූ.... ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම් පාවී ඒ.. පාවී ඒ
