Raja Pelapathaka Sitiyath Mema
රජ පෙළපතක සිටියත් මෙමා මගේ සිහසුන ඔබේ පෙම තමා අපේ සෙනෙහසට ආසිරි පතා (චාමර සැලුවා මාලතී පවා...//) (පිය රජු මාව සිහසුනේ තියා රජකම දෙන්න කතිකා කළා...//) මේ රජ සැප සියල්ලට වඩා (මම ඔබේ සිතට ආදරේ කළා...//) රජ පෙළපතක... (ඉපදී පැළක දිලිඳුයි කියා නෑ ආදරයේ වෙනසක් වෙලා...//) කුල ගොත හදන කඳුලැල් නිවා (මගේ අගරැජිණ කරගමී ඔයා...//) රජ පෙළපතක...
