Gal Padawanne
ගැල් පදවන්නේ සල්මල් උයනේ (මල් පෙති යටින් නොවේ...//) ගැල පදවන්නේ නිල් මල් පලසේ (විල්දිය මතින් නොවේ...//) අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ ප්‍රේමයේ රිය සක දෙකඩවී ලෝනිවූ තුරුලේ (නොපෑදෙන මල් පිපුනි...//) ගැල් පදවන්නේ සල්මල් උයනේ (මල් පෙති යටින් නොවේ...//) ගැල පදවන්නේ නිල් මල් පලසේ (විල්දිය මතින් නොවේ...//) සිහින බොඳ වී පැලේ හිටි හැටියේ ජීවිතේ පියාපත් ඉරි සිහින වැවු ඉවුරේ (නොගලනා දිය පිරුනි...//) ගැල් පදවන්නේ සල්මල් උයනේ (මල් පෙති යටින් නොවේ...//) ගැල පදවන්නේ නිල් මල් පලසේ (විල්දිය මතින් නොවේ...//)
