Kiriweherata Yana Paare
(කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී...//) (නිල් මානෙල් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියාවී...//) ලස්සන ඒ ඇසිපිය යට හීන තියා සුවඳ ගනිවී කිරිවෙහෙරට යන පාරේ.... (මල් වික්කට කාසි වලට නගරෙට හිත නොදෙන් දයාවී...//) මගෙ හිත කිරිවෙහෙර වගේ සත්තයි පිවිතුරුයි ප්‍රියාවී කිරිවෙහෙරට යන පාරේ....//
