Thotupola

Adara Wedilla

Chamara Weerasinghe

හීරෙනා පපුව දිගේ වේදනා කන්ද වගේ නුඹ ළඟින් උන්නු දිනේ දිනපොතේ ලිව්වා මා ආදරයේ උණ්ඩයෙන් මිය යමු තුටින් පෑරෙන මතකයෙන් අරන් සමරමු දිනක් ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්..... හුස්මට වුණත් පෑරෙනා හිතක උරුමේ ඇති නුඹට මා දුන් එදා ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ තැවුනේ ඔබමයි සෑමදා විසඳන්න නෑ තව දුකක් ජීවිතේ විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..... මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්..... මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ ඔබ ළඟ එදත් ඉන්නවා ලෝකය කියයි දිනෙක ආදර කතාවේ අතරේ අපිත් ඉන්නවා විසඳන්න නෑ තව දුකක් ජීවිතේ විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..... (මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්.....//)

Adara Wedilla lyrics · Chamara Weerasinghe