Thotupola

Daladawe Hewa Hada

Chamara Weerasinghe

දළදාවේ හේවා හඬ ඇහෙන කොට මට වාගේ නුඹටත් දුක දැනෙනවද දළදා වීදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඬනවද නුවර වැවේ රැළි බිඳුනා වාගේම අප පෙම බිඳුනු දා මම ලසොවින් තාම කොළඹ රටට මම ගියාට පසුදාම ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම දළදාවේ හේවා හඬ.... නෙතේ දැවටුනත් මගෙ රුව හැමදාම ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම දරුවන් ලද නමුත් මගෙ සිත ඔබ ගාව දළදාවේ හේවා හඬ....

Daladawe Hewa Hada lyrics · Chamara Weerasinghe