Obath Sithanawa
ඔබත් සිතනවා මමත් සිතනවා නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා අපේ සිතුම් අපේ පැතුම් (නුවන් තුලින් දෙදෙනා දුටුවාදෝ....//) විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ සිනා පොදක් ඔබ මා වෙත පෑදා සෙනේහයේ මල් මා හද පිපුණා..... ඔබත් සිතනවා...... යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ..... ඔබත් සිතනවා.....
