Thotupola

Sudu Muna Dakaganna

Damith Asanka

සුදු මූණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා රැකගන්නවා මේ දිවි ඇති තුරා මට ඔබේ ආදරේ සෑමදා වාසානා ඔබේ ආදරේ සෑමදා වාසානා....... රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ සිත ඈත යයි පාවෙලා රන් කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ (මගේ නෙතු පිනයි රෑ පුරා.....///) සුදු මූණ..... සඳ පාන වාගේ සුදු මූණ ඔබගේ පින්වන්තියේ වාසනා පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ (ඔබේ ආදරේ තේරුණා.....///) සුදු මූණ.....

Sudu Muna Dakaganna lyrics · Damith Asanka