Thotupola

Sithuwili Uyanama

Damith Asanka

(සිතුවිලි උයනම පාළු කළා ඔබ සෙනෙහස් මල් නෙලලා වරදක් නොකියාම සමුගෙන යනවාද කඳුලක් මට දීලා....//) (කැටයම් කළ සිහිනෙක හිත රඳවා සුවඳක් සේ ඇවිදින්....//) සුසුමක් රඳවා සෙනෙහස වෙනුවට ඔබ යනවා විගසින්..... සිතුවිලි උයනම...... (බිඳුණා නම් සිත මා කළ දේකින් නිවැරදි කරගන්නම්...//) නොකියාම ගියෝතින් වරදක් වී නම් කුමක් සිතන්නද මං... සිතුවිලි උයනම......

Sithuwili Uyanama lyrics · Damith Asanka