Kanda Udin Hiri Gal
කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් කොයිබට යනවද මයේ නෑනි හිසකේ වලියක් පිටට හෙලන් කොයිබට යනවද මයේ නෑනි.... (නෑනිට බැඳ දුන් වැට වියනා කදිරංවැල්ලේ බැඳි වියනා....//) (උදේ හවා මං මතුරඤ්ඤං නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං....//) කන්ද උඩින්...... (බොල්ලන් වාසේම අදින්නේ සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ....//) (අඟර දඟර නැටුම් පාන්නේ නෑනි මයේ පණ හින්දානේ......//) කන්ද උඩින්......
