Awasana Sanda Sakmana
අවසාන සැදෑ සක්මන නොදැනීම ගෙවුණු ඉක්මන දැන් නික්ම යන්න කාලය අප අපෙන් යළි හදන්න බැරිවුණු සිත් අරන් අප සිනා සැලූ තැන්වල ගස් වැල් මල් සරා හිඳීවි අප එන කල් නැති උනේ අපට අප මිස මේ ලොවට නොමැත එහි දුක නාඩන්න ඉතින් නොසලා කඳුළැල් අවසාන සැදෑ සක්මන ........ අප දෙපා සැලූ වෙරළේ රළ වැල් කැටි ගසා රැදේවිද අප එන කල් නැති උනේ අපට අපමය කාලය යයි අපි පසුකොට නාඩන්න ඉතින් නොසලා කඳුළැල් අවසාන සැදෑ සක්මන .........
