Thotupola

Miyuru Kaviyaki

Rohana Weerasinghe

මියුරු කවියකි ළඳුනි ඔබ මට හදේ නිබඳව පොපියනා නමුදු තොල් අග උපත නොලබා හද ගැබේ නිති ලතැවෙනා හදෙහි ඉපදී සහස් සුවහස් අරක් වී හද කළඹනා වදන් ඇත මට කවියක් වු ව ඔබ ලියන්නට පත් ඉරු පුරා // මියුරු කවියකි ..... මහද ගැඹ තුළ සදාකල් ප්‍රතිරාව වේවා ගොළු බසින් අන් නෙතක් ගැටෙනා ලෙසින් ඔබ නූපදින් පන් හිඳ තුලින් //

Miyuru Kaviyaki lyrics · Rohana Weerasinghe