Thotupola

Nimena Dilena

Nirosha Virajini

නිමෙන දිලෙන තරුවක් නොව ඉරක් සඳක් විය ඔබ මට බිදෙන නැගෙන රැල්ලක් නොව මහ සයුරක් විය ඔබ මට // හඩා වැටුණු මහද මඩල සුවපත් කල වෙදදුරු ඔබ ගලා හැලෙන කඳුළු බින්දු මුසපත් කල අමයුරු ඔබ නිමෙන දිලෙන ..... මගේලොවට එබී දිලෙන සරා සඳක් විය ඔබ මට ජීවිතයට පහස ගෙනෙන පහන් ටැඹක් විය ඔබ මට නිමෙන දිලෙන.........

Nimena Dilena lyrics · Nirosha Virajini