Bale Apa Bandi
බාලේ අප බැඳි ආලේ මව්පිය අවසර ලැබ ගන්නයි මව්පිය අවසර ලැබ ගන්නයි ඔහු රුව බබළන්නයි අනංගා කුමරු සදිසි වෙන්නයි සසර පතා ගෙන පෙරුම් පිරූ දින යහතින් පල දෙන්නයි සෙනෙහස ලියලන්නයි දෙදෙන රන් රස සේ පෑහෙන්නයි සෝදුක් දෝසා බිය සැක හිරු දුටු පිණි සේ දුරු වන්නයි
