Thotupola

Numba Katado Adare

Damith Asanka

නුඹ කාටදෝ ආදරේ // සරසවියෙ මල් අතරෙදි // නුඹ කාටදෝ ආදරේ // රුදු බඹරුන් පිරී මල් උයනේ සැදි // සුළගේ පියාපත් විදා මල් ලෝකයම රවටලා නුඹ කාටදෝ ආදරේ .. හෙට දවසක් උදා නුඹ සළු පළදලා සරසවියෙන් යයි හී මිදී උදහාසේ යයි ඔබ රැදී නුඹ කාටදෝ ආදරේ ....

Numba Katado Adare lyrics · Damith Asanka