Thotupola

Miyadenna Pera Aye

Damith Asanka

මියැදෙන්න පෙර ආයේ එකම වරක් දැකගන්න ඔබ එන්න එය සැනසුමක් වුනදේ වුණා හඬලා දැන් නෑ පලක් ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන් මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා // හිනහෙන්න කාරණා දහසකුත් ඇතත් රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත් සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත් හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන් මේ රිඳුම් ඉකිගසා .... දුර යන්න හැකි වුනත් මා හැර හුඟක් ඔබ නැතිව යන්න බෑ මට පියවරක් හැමදේම නැතිවෙලා තනි උනු බවක් නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම් මේ රිඳුම් ඉකිගසා ....

Miyadenna Pera Aye lyrics · Damith Asanka