Thotupola

Obe Athin Mal

Chamara Weerasinghe

ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක් මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක් // අපේ මතක අමතක කර හිත තියා බරක් කොහොමද ඔබ ඉගිළ ගියේ නොපෙනෙන ඈතක් // ඔබේ අතින් ... මගේ සුසුම් උහුලාගෙන ගෙවන හැම රැයක් කොට්ට උරය තාමත්මට ලෙන්ගතුයි හුඟක් ඔබේ අතින් ...

Obe Athin Mal lyrics · Chamara Weerasinghe