Sudu Sanda Eliya
සුදු සඳ එළිය දෝතක් අරන් පිනි අහුරු සේ මම ඉසින්නම් මුදු මදහාස ඉතිරෙයි මුවින් මට සඳක් කෝ ලොවේ ඔබ තරම් // රාහු මුව වැටුණු පිය වත සදේ වේදනා තවම ඇති මතකයේ // බාල සඳ ගාව .... එදා පිටුපෑව තාරකාවන්ට කියා දෙමු බණ ජීවිතේ සුදු සඳ එළිය ..... රුවද නිල් අහස සඳටයි ඉතින් පාට බොල් පොළව මට වැඩි තරම් // සීත කළු රැක ... පාළු දැනුනාම මසෙකට නැති වාරයක් නැති පොළව දකිනා නම් සුදු සඳ එළිය .....
