Thotupola

Ammalage Hitha Hadanna

Chamara Weerasinghe

අම්මලාගේ හිත හදන්න මට මනමාලියො බලන්න නොගිය තැනක් නෑ පෙම් කරලා මට බඳින්න අපේ ලෝකෙ හදා ගන්න ඉඩ දුන්නෙත් නෑ හැඩ රුව හා සම්පත් ඇති කීදෙනෙක්ව මං දුවුටද හිත රැවටෙන්නෑ ඔබ වාගේ තවත් කෙනෙක් ආත්මෙටම හමුවන්නේ නෑ එහි සැකයක් නෑ අම්මලාගේ හිත හදන්න.... ඔහු අතගෙන ඔබ යද්දී හිත රිදෙනවා සත්තකින්ම ඔබ නම් දන්නෑ මනමාලියො තව හොයනවා අම්මා නම් අකමැත්තක් නෑ මට හරියන්නෑ අම්මලාගේ හිත හදන්න....

Ammalage Hitha Hadanna lyrics · Chamara Weerasinghe