Thotupola

Dawi Thawunu Sith

Damith Asanka

දැවී තැවුණු සිත් නිවී පහන් වන දිනක් උදා වූවා කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන මතක අළුත් වූවා සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි හඬත් ඇසෙන් නැතිවා මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා...... නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ...... දැවී තැවුණු සිත්........ පරවි තටුවකින් සිසිල් පැන් දොවා සුදු මල් ගෙන ආවා අනේ හිමියනේ සාධු නාද මිස වෙඩි හඬ නොඇසේවා...... දැවී තැවුණු සිත්........

Dawi Thawunu Sith lyrics · Damith Asanka