Thotupola

Mage Prathama Adare

Damith Asanka

මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා (ඒ උතුම් ආදරේ රැගෙන ඔබ ගියා......//) හුදෙකලා සිතේ මගේ පෙම් පැතුම් මවා තනිකමත් දුකත් තියා (ඔබ කොහේ ගියා......//) මගේ ප්‍රථම ආදරේ...... මට මගේ සිතත් නැති ආදරෙත් නැති මට ඔබත් පෙමත් නැති (සුවඳ ළඟ ඇති......//) මගේ ප්‍රථම ආදරේ.......

Mage Prathama Adare lyrics · Damith Asanka