Thotupola

Thun Ruwane Saranai

Malani Bulathsinhala

තුන් රුවණේ සරණයි හැදු වැඩු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරම් දෙවි සරණයි රැකවරණයි සරණයි රැකවරණයි // ජයසිරිමා බෝ සමිඳු බෙලෙන් රන් වැලි ආසිරි ඒ අනුහසින් සිරි සුභ මංගල ජය ජය මංගල යෙහෙන් දිනේවා යුවතිපතින් // තුන් රුවණේ සරණයි .... සිරිකත දින දින ගෙට කැඳවා දූ දරුවන් ලබමින් සොඳවා බෝවා කල්සෙත වේවා යුවලට // සතර කුලේ ආරිසි වඩවා // තුන් රුවණේ සරණයි ....

Thun Ruwane Saranai lyrics · Malani Bulathsinhala