Thotupola

Sanda Kinithi Nami Vil Diyata Ebi

Lakshman Wijesekara

(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ...//) (සසල නොවී විල තිබෙන තුරා දිලෙයි සඳ දියට යටින්...//) සසල වෙලා දිය කැළඹුනු දා බිඳෙයි සඳ කැබිලි පිටින් සඳ කිනිති නැමී.... (සසල නොවී ඔබ හිදින තුරා පෙනෙයි මා ඔබේ නෙතින්...//) සසර පුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නෙතින් සඳ කිනිති නැමී....

Sanda Kinithi Nami Vil Diyata Ebi lyrics · Lakshman Wijesekara