Thotupola

Oya Es Piyana Ohoma Inna

Kithsiri Jayasekara

ඔය ඇස් පියාන ඔහොම ඉන්න රහසක් තියෙනව කියන්න රහස ඉවර වුනත් එපා මං යන තුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් හඩත් අඩු වෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමයද ආදරේ අරුමයද ආදරේ ඔය ඇස් පියාන .... ස්නේහෙන් නුවන් සැලෙන පිලිතුරු ඔබෙන් එන තුරු ප්‍රේම කොඩුවෙන් තනිවෙයි හදත් ගොලු වෙලා මාන්නයට හඩන්න බැරි තව කෙනෙකුට කියන්න බැරි මට නොලැබේද ආදරේ නොලැබේද ආදරේ ඔය ඇස් පියාන ....

Oya Es Piyana Ohoma Inna lyrics · Kithsiri Jayasekara