Thotupola

Mama Nubata Adarei

Krishantha Erandaka

මම නුඹට ආද‍රෙයි නු‍‍ඹෙ‍ පෙමට ආද‍රෙයි මට නැතුවට ඔහුට පුදන ‍පෙමට ආද‍රෙයි ‍‍ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට විෂ කටු ලය පුරා ඇනී රිදුම් ලබන ‍කොට ‍දෝර ගලන නු‍‍ඹෙ‍ සෙ‍‍නෙහස ඔහු ‍‍වෙනුවෙන් කැපවෙන විට යා යුතු මඟ නිනව් නැතුව ඉහිළුම් නෑ මට මම නුඹට ආද‍රෙයි නු‍‍ඹෙ‍ පෙමට ආද‍රෙයි මට නැතුවට ඔහුට පුදන ‍පෙමට ආද‍රෙයි ‍ප්‍රෙමය මද පවක් යැයි සිතා සිටින විට සුළි සුළඟක් වී ගත සිත තලා දමන ‍කොට මුතු කුඩයකි නු‍ඹෙ‍සෙ‍නෙහස සදා නිවන ඔහු සරතැස ‍වෛර කරන්‍නේ ‍කෙ‍ලෙසද අන්සතු ‍පෙමකට මම නුඹට ආද‍රෙයි නු‍‍ඹෙ‍ පෙමට ආද‍රෙයි මට නැතුවට ඔහුට පුදන ‍පෙමට ආද‍රෙයි

Mama Nubata Adarei lyrics · Krishantha Erandaka