Thotupola

Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele

Krishantha Erandaka

මන්දාරම් අඳුර මැදින් හිරි‍පොද වැහි වැ‍ටෙන ‍වෙ‍ලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියා නම් ඔබ සිටියා නම් // තනියමවත් යන්නට මදි කු‍‍ඩේ යටින් ඔ‍බේ ළඟින් // ‍නො‍තෙමී ‍තෙමි ‍තෙමි සතුටින් යන්නට තිබුනා යන්නට තිබුනා යන්නට තිබුනා මන්දාරම් අඳුර.... මඟ යන එන අයට ‍හො‍රෙන් ඔ‍‍බෙ දෑසට එබී බලා // ‍කොපුලේ වැහි බිදුවක රස බලන්න තිබුනා බලන්න තිබුනා බලන්න තිබුනා මන්දාරම් අඳුර....

Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele lyrics · Krishantha Erandaka